2022 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය මහත් දුෂ්කරතා මධ්‍යයේ වසර පහක
අධ්‍යාන මාවතේ සුන්දර ජයක් සනිටුහන් කරමින් අප පාසල මහත් කීර්තියක් ලබා දෙමින් මෙවරත් ජයක්ග්‍රාහී ළමුන් තිදෙනෙක් ශිෂ්‍යත්ව කඩයිම සාර්ථකව ජය ගෙන ඇත.
අශාන් ගිම්හාන් - 174
යසිරු මෙතින් - 162
ගවීෂ ගිම්හාන් - 162
63 වසරක අඛණ්ඩ ඉගැනුම් ඉතිහාසයේ තවත් පියවරක්