සූර්යයා මීන රාශියේ සිට මේශ රාශියට සංක්රමණය වන සුභ මොහොතේ සිගිති අප සිත් තුළ නැවුම් පැතුම් දල්වාලමින් හෙට දින සමාජ සංස්කෘතියෙන් අනූන , සහජීවනය හූරු දුවන් බිහි කිරීම සදහා මෙවරත් දෙමාපිය දායකත්වයෙන් සිංහල , හින්දු අළුත් අවුුරුදු උත්සවය 2023.04.03 දින පැවැත්වීමට නියමිතව ඇත . ඒ් සදහා පාසලක් වශයෙන් අප සියලුම චාරිත්ර වාරිත්ර සංස්කෘතික අන්දමින් ම සැමරීමට නියමිතව තිබෙි.