අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
දකුණු පළාතේ අතපත්තුකන්ද මනරම් ගම් පියසේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර 63 න් වසරක අඛණ්ඩ අධ්‍යාපන මං පෙතක් සනිටුහන් කළ අප පාසල අද වන විට දකුණු ලක බැබළෙන කීර්තිමත් පාසලක් බවට පත්ව තිබීම ද ආඩම්බරයට කරුණකි.





