63 වසරක අඛණ්ඩ ඉගැනුම් ඉතිහාසයේ තවත් පියවරක්
සනිටුහන් කරමින් 2023 වර්ෂය සදහා නව සිසුන් ඇතුලත් කර ගැනීමට අපි සූදානම්ව සිටිිිමු. 01 ශෙු්ණිය සදහා නව සිසුන් බදවා ගැනීම 2023 මාර්තු 28 වන දින සිදු කිරීමට තීරණය කර තිබේ.
2022 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය මහත් දුෂ්කරතා මධ්‍යයේ වසර පහක