භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ATHAPATHTHUKANDA K.V
ATHAPATHTHUKANDA K.V
  • Register
  • Login
ATHAPATHTHUKANDA K.V
ATHAPATHTHUKANDA K.V
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මාර/අතපත්තුකන්ද ක.වි

 

 

ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පිහිටා ඇති මෙම සුන්දර විදුබිම මේ ප්‍රදේශයේ දරැවන්ට ඇති වටිනාම මානව සම්පත් ප්‍රවර්ධන මධ්‍යස්ථානයයි. 1-11 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන අප ආයතනය තුළින් අධ්‍යාපනය ලබා විශිෂ්ඨ ලෙස අ.පො.ස (සා.පෙ) විභාගය සමත්ව ගණිත, ජීව විද්‍යා, තාක්ෂණික, කළා ආදී උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර ඔස්සේ ජීවිත ජය ගැනීමට අවශ්‍ය මග පාදා දීම අපගේ ඒකායන අභිප්‍රායයි. සිප් සතර හැදෑරීමට එන අහිංසක දරැවන්ගේත් එම දෙමව්පියන්ගේත් වඩාත්ම ආකර්ශණීය ස්ථානය බවට පත්කරලීම මාගේ ඒකායන පරමාර්ථයයි. මාර/අතපත්තුකන්ද ක.වි සිසු හද දිනන සොදුරු විදු බිමක් වේවායි ප්‍රාර්ථනා කරමි.

නියෝජය විදුහල්පති,

W.D ඉන්දික කුමාර

 

 

 

 

 

 

ATHAPATHTHUKANDA K.V

අතපත්තුකන්ද කනිෂ්ඨ විද්‍යාලය

මුලටියන කලාපය

  • :  
  • Athapaththukanda,Parapamulla

: (+94)4003539

: [email protected]

Supported By

© 2026 ATHAPATHTHUKANDA K.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk