භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ATHAPATHTHUKANDA K.V
ATHAPATHTHUKANDA K.V
  • Register
  • Login
ATHAPATHTHUKANDA K.V
ATHAPATHTHUKANDA K.V
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

        

මාර/අතපත්තුකන්ද කනිෂ්ඨ විද්‍යාලය         

 පාසල් විනයමාලාව

 

  1. පාසලට නමස්කාර කර පැමිණීම.
  2. සිසුන් නියමිත වෙිලාවට පෙර පාසලට පැමිණ පිරිසිදු කිරීම අවසන් කිරීම.
  3. මනා සේ අධ්‍යාපන කටයුතු වල නියැලීම.
  4. පාසලේ ගෞරවය රැකෙන සේ හැසිරීම හා  නීති රීති නිරතුරැව ආරක්ෂා කිරීම.
  5. පාසලට උචිත සදාචාර සමිපන්න කතා ව්‍යවහාරය.
  6. පාසලේ පොදු දේපල ආරක්ෂා කිරිම හා උපකරණ නිසිලෙස ස්ථාන ගත කිරීම.
  7. පාසලට නියමිත අංග සම්පූර්ණ පිරිසිදු නිල ඇදුමෙන් සැරසීම.
  8. ගුරැ ගෞරවය ආරක්ෂා වන සේ හැසිරීම.
  9. පාසල් ශිෂ්‍යයෙකුට උචිත පරිදි කොණ්ඩය හා නියපොතු පවත්වා ගැනීම.
  10. සියලු දෙනා සහයෝගයෙන් හා එකමුතුකමින් කටයුතු කිරීම.
  11. තමතමන්ට පැවරැණු කාර්යයන් නිසි ලෙස ඉටු කිරිම.
  12. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රීයාවලියේදී  අන් අයට බාධා නොවන සේ හැසිරීම.
  13. පාසල් පරිසරයට ආදරය කිරිම හා නිරතුරැව ආරක්ෂා කිරීම. 
  14. විනයවත් සදාචාර සම්පන්න දරැවකු ලෙස යහපත් පෞරැෂයක් ගොඩ නගා ගැනීම.
ATHAPATHTHUKANDA K.V

අතපත්තුකන්ද කනිෂ්ඨ විද්‍යාලය

මුලටියන කලාපය

  • :  
  • Athapaththukanda,Parapamulla

: (+94)4003539

: [email protected]

Supported By

© 2026 ATHAPATHTHUKANDA K.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk