අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසල් ලාංඡනයෙන් ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස අමෙම වර්ණ භාවිතා කරයි.