Slider-sample-1-1300x600.jpg
20230223_1202071.jpeg
20230223_1203431.jpeg
PlayPause
previous arrow
next arrow

 

  පාසලේ දැක්ම

 

අභියෝග ජයගත හැකි 

පිරුණු,නිවුණු, හැදුණු,

සොඳුරු දරුවෙකු

සමාජයට දායාද කිරීම

 

 

   අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

   

දකුණු පළාතේ අතපත්තුකන්ද මනරම් ගම් පියසේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර 63 න් වසරක අඛණ්ඩ අධ්‍යාපන මං පෙතක් සනිටුහන් කළ අප පාසල අද වන විට දකුණු ලක බැබළෙන කීර්තිමත් පාසලක් බවට පත්ව තිබීම ද ආඩම්බරයට කරුණකි.

 

 පාසලේ මෙහෙවර

 

අනාගත ලෝකයට ට සරිලන

දැනුමෙන් සන්නද්ධ

ගුණයෙන් හා කුසලතාවයෙන් අනූන

දරුවකු බිහි කිරීම උදෙසා.

Notice Board

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම

Athapaththukanada KV