මහත් දුෂ්කරතා මධ්‍යයේ වසර පහක අධ්‍යාපන මාවතේ සුන්දර ජයක් සනිටුහන් කරමින් අප පාසලට මහත් කීර්තියක් ලබා දෙමින් මෙවරත් ජයග්‍රහී ළමුන් තිදෙනෙකු ශිෂ්‍යත්ව කඩයිම සාර්ථකව ජයගෙන ඇත.
| නම | ලකුණු |
| අශාන් ගිම්හාන් | 174 |
| යසිරැැ මෙතින් | 162 |
| ගවීශ ගිම්හාන් | 162 |
| පහ ශ්‍රේණිය භාරව කටයුතුක කළ ගුරැභවතුන්ගේ නම් - |
W.G ඉදුනිල් කුමාර මයා B.M.P.G සුජාතා මැනිකේ රත්නායක මිය |
|
|
